Osteoarthritis Joint pain / knee pain සන්ධි වේදනා

 
Ayurvedic Perspective  
Osteoarthritis is known as Sandhi vata in Ayurveda. It is a joint disorder caused by the erosion/ breaking of cartilage that cushion bones at joints and causing pain, swelling and stiffness as bones rub together. The joints most commonly affected are the knees, hips, hands and spine.  
 
Osteoarthritis (OA) is a very commonest type of arthritis generally found in older age group. Osteoarthritis is known as Sandhi vata in Ayurveda. It is a joint disorder caused by the erosion/ breaking of cartilage that cushion bones at joints and causing pain, swelling and stiffness as bones rub together.  
 
Treatment of Sandhigata Vata in Ayurveda
Sandhigata Vata is Madhyama Roga Margagata Vatika disorders in which vitiated Vata gets lodged in Sandhi. Hence to treat Sandhigata Vata drugs acting on both Vata and Asthi should be selected. According to Charaka, in Asthi Dhatu Dushti the treatment should be given Tikta Dravya Ghrita and Kshira
ඔස්ටියෝ ආතරයිටිස් ආයුර්වේදයේ සන්ධි වාත ලෙස හැඳින්වේ. ආමය හා වාතය එක් වීමෙන් (ආමය+වාතය= ආම වාතය) ආම වාතය ඇතිවේ. එය සන්ධි වල හිරවී, තැන්පත් වීම හේතුවෙන් පටක කැඩීයාම හා ගෙවීයාම නිසා ඇතිවන සන්ධි ආබාධයකි. අස්ථි කුෂන් (Cartilage) වල දෘඩවීම (Cartilage Calcify) හේතුවෙන් කාර්ටිලේජ වල නම්‍යශීලිතාවය (cartilage flexibility) අඩුවී යයි. (මෙම හේතුවෙන් කර්ටිලේජ ඉක්මනින් ගෙවීයාම, ඉරිතැලීම, කැඩීයාම  ආසාදනය වී ඉදිමීම හා වේදනාව,එකට ගැටීම ඇති කරවයි.) සන්ධි වල Calcium deposit වීමක්ලෙසටද මෙය හඳුන්වයි. කාර්ටිලේජ ඉක්මනින් ගෙවීගොස්, ඇතැම් රෝගීන්ගේ සන්ධි හිරවී නැමීමට නොහැකිව ඇවිදීමට හෝ කිසිවක් කරකියාගැනීමට නොහැකිව ඉතා අවාසනාවන්ත තත්වයකට පත්වේ.

මෙම ආසාදනය බහුලවම බලපාන සන්ධි වන්නේ

  • දණහිස (Knees)
  • ඉණ (Hips)
  • අත් බාහු (Hands)
  • කොඳු ඇට (Spine cord)

චක්‍රය

මන්දාඅග්නිය, ආම වාතය හා සන්ධි වාත රෝග යනු එකිනෙකට බැඳී චක්‍රයක් ආකාරයට ඇතිවන රෝග සමුහයකි.
  •  මන්දාගනිය නිසා ආම වාතය ඇති වේ.
  • ආම වාතය නිසා සන්ධි රෝග ඇතිවේ. (නිසි ලෙස නොදිරවූ ආම කොටස් රුධිරයට එකතුවී සන්ධි අවහිර වීම හේතුවෙන්.)
  • ආම වාතය හේතුවෙන් මන්දාගනිය ඇතිවේ. ( රුධිරයට එක්වූ දූශිත රසධාතුව හෙවත් ආමය වාතයක් වී ජීර්ණ පද්ධතියේ එන්සයිම ක්‍රියාකාරීත්වය දුර්වල කරයි).
  • මෙය වයසට යාමත් සමඟ ජීවිත කාලය පුරාවට චක්‍රයක් ආකාරයට ඇතිවන රෝගී තත්වයකි..

සන්ධි රුදාව රෝගයෙන් ආරක්ෂා වීමට,

  • නිසි බඩගින්නක් නැතුව ආහාර නොගත යුතුය.
  • විරුද්ධ ආහාර හා බර ආහාර නොගත යුතුය.
  • ආහාර ජීර්ණය වේගවත් කරන සැහැල්ලු ආහාර ගත යුතුය.
  •  ශරීර උණුසුම නිසි පරිදි තබාගැනීම හා සෙම වඩන ආහාර පාන වලින් වැළකීම.
  •  වයසට යාමත් සමඟ නිසි ආයුර්වේද උපදෙස් පිළිපැදීම.

රෝගය බහුල කුමන පුද්ගලයන් තුලද ?

  • පිරිමින්ට සාපේක්ෂව වැඩිහිටි කාන්තාවන් තුල සුලබයි.
  •  විශේෂයෙන් කාන්තාවන්ගේ ආර්තවහරනයෙන් පසු මෙම රෝග බහුළව ඇතිවේ.
  •  තරබාරු අය. (ඔවුන්ගේ හන්දි වේදනාව (knees pain) බහුළව ඇතිවේ.)
  •  හදිසි අනතුරු වලින් සන්ධි වලට යම් හානියක් සිදුවී ඇති අය..

ආම දෝෂය හා පිලිකා අවධානම.

මෙම ආම දෝෂය ගෝර විසක් ලෙසට ආයුර්වේද විද්‍යාවේ සඳහන්කර ඇත. ආම දෝෂය නිසා ශරීරයේ ඉතා අධිකව මුක්තඛන්ඩ Free radicals ඇතිවේ. මෙම මුක්තඛන්ඩ හේතුවෙන් පිලිකා සෛල (Cancer cells) අලුතෙන් හටගැනීම හා පිලිකා සෛල වර්ධනය වීම වේගවත් කරයි.

මෙතෙක් කල ප්‍රතිකාර වලින් සුවයක් නැත්තේ ඇයි?

බෙහෙතක් ගත් පමණින් මෙම රෝගය කවදාවත් සුවකළ නොහැක. එසේනම්, නිට්ටාවටම සුව කරගන්නේ කෙසේද ?

ප්‍රතිකාර සතරාකාරයෙන් යුක්තවේ. අප එය මනාව අවබෝධ කරගත යුතුය.

1. නියම වෛද්‍යවරයා හමුවන්න.
2. මම ඔබට කලින් පැවසූ ආම වාත චක්‍රය අවබෝධ කරගන්න.
3. ආයුර්වේද මුලධර්ම මෙම රෝගය කෙරේ බලපාන ආකාරය පිලිබඳ යම්කිසි හෝ අවබෝධයක් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න.
4.  නිසි ආහාර, විහරණ සමඟ ශෝදන, මාරණ, තර්පන ඖෂධ භාවිතය.
(ශෝදන- වමනය හා විරේකය,  මාරණ-නියමිත ඖෂධය,  තර්පන- සන්ධි නැවත ප්‍රකුර්තිමත් කිරීමට අවශ්‍ය පෝෂණය).

Hurryup , Contact Us Now