Gallbladder stone පිත් ගල් / පිත්තාශ්මරී (Gall stone) රෝගය

The word Ashmari in Ayurveda stands for stone which is described only in the context of Bastigata Ashmari (urinary calculi). After analyzing the Ayurvedic texts it was found that the bile secreted from gall bladder can be correlated with Accha Pitta mentioned in Ayurveda due to the similarity in location and function. 
ආමාශය ආශ‍්‍රිතව හට ගන්නා පීඩාකාරී රෝග තත්ත්වයක් ලෙස මෙම පිත්තාශ්මරී (gall stone) රෝගය හඳුන්වා දිය හැක. හටගත් මුල් අවස්ථාවේ එතරම් පීඩාකාරී නොමැති වුවද ප‍්‍රතිකාර නොලැබීම නිසා කල් ගත වීමේදී පීඩාකාරී තත්ත්වයක් බවට පත් වේ. ආයුර්වේදයේ පිත්තාශ්මරී ලෙස හැඳින්වෙන මෙම රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවේ  Gall stone ලෙස හඳුන්වයි.

රෝග සම්ප‍්‍රාප්තිය

නිදාන හේතු කොට විදග්ධ තත්ත්වයට පත් වූ පිත් යුෂය පිත්ත නාලිකාව තුළින් ගමන් කිරීමේදී වාතය මඟින් වියලවා කළු දෝෂයෙන් කැටි බවට පත් කොට oxidative අශ්මරියක් ( gall stone) නිර්මාණය  වීමෙන් මෙම රෝගය ඇති වේ.

රෝග නිධාන.

  •  විරුද්ධ, දූෂිත, ඇඹූල් රස, විදාහි ආහාර වර්ග
  •  මෑ, උඳු වැනි ගුරු ආහාර වල අත්‍යදික සේවනය
  • මස් මාලු වැනි ප්‍රෝටීන් ආහාර වැඩිපුර ගැනීම.
  •  Calcium + acid ආහාර එකවිට ගැනීම.
  •  විරේක නොකිරීම
  •  ජලය අඩුවෙන් පානය.
  •  වේග දැරීම.
  • රාත‍්‍රී නිදා නොගැනීම
  •  දහවල් නිදා ගැනීම.

රෝග ලක්‍ෂණ

  • උදරයේ දකුණූ පස ඇතිවන තදබල වේදනාව (Biliary pain).
  •  මෙම ශූලවත් වේදනාව
  • අංශපලකය (Scapula) දෙසට ගමන් කිරීම.
  •  වමනය.
  • ආහාර අරුචිය.
  •  ඔක්කාරය.
  •  උණ. (Fever)

අශ්මරිය මේරීමත් සමඟ මෙම ලක්‍ෂණ තීව‍්‍ර වේ. ජනගහනයෙන් සියයට 40- 50% අතර ප‍්‍රතිශතයකට මෙම රෝගය ඇතිවන අතර වඩාත්ම ස්ත‍්‍රීන්ට රෝගය වැළඳීමේ අවදානම වැඩිය. වයසත් සමඟ පොදුවේ ස්ත‍්‍රී/පුරුෂ දෙපක්‍ෂයටම රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩි වේ. පිත්තාශ්මරී රෝග තත්ත්වයට නිසි ප‍්‍රතිකාර අඛණ්ඩව ලබා නොගැනීම හේතුවෙන් Hemorrhagic pancreatitis, Biliary cirrhosis, cancer in Gall bladder or bile duct වැනි උපද්‍රව තත්ත්ව වලට රෝගියාට මුහුණ පෑමට සිදු වේ.

රෝග ප‍්‍රභේද

  • පිත්ත ස්නේහ අශ්මරී (Cholesterol Gall stone)
  • පිත්ත රංජක අශ්මරී (Calcium bilirubin ate Gall stone)
  •  රංගාවෙන් හටගත් අශ්මරී( Bile pigment Gall stone)
(අමිශ‍්‍ර අශ්මරී)
පිත්ත ස්නේහ අශ්මරී  දරුවන් කිහිප දෙනෙකු ප‍්‍රසූත කළ හතලිස් විය ඉකුත් ස්ථුල ස්ත‍්‍රීන්, ව්‍යායාම අඩු, ගර්භණී කාලයේ පිත්ත ස්නේහ අධික වීම කරණ කොටගෙන මෙම අශ්මරී ඇති වේ.
 මිශ‍්‍ර අශ්මරී රෝග බීජ කරණ කොට ගෙන පිත්තාශය තුළ ප‍්‍රදාහයක් ඇති වී ඉන් අනතුරුව එම ප‍්‍රදාහිත පදාර්ථ හා ජීවාණූ කැටි ගැසී අශ්මරියේ න්‍යෂ්ටිය මෙන් පැතිරීමෙන් හා එය අවට පිත්ත ස්නේහ එක් වීමෙන් අශ්මරිය හට ගන්නේය. අමිශ‍්‍ර අශ්මරී අවුරුදු ගණනාවක් තිස්සේ පිත්ත රංජකය අධික ලෙස පැවතීමෙන් හට ගනී. එහෙයින් රෝගයට හේතු වන්නේ ලේ විනාශ වීමෙන් ඇති වන කාමලා (Jaundice) රෝගය වේ.

ආයුර්වේද ප‍්‍රතිකාර හා දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර

බටහිර වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්ම (operation) කිරීමෙන් අශ්මරිය ඉවත් කරන නමුදු එයද වර්තමානයේ සාර්ථක ප‍්‍රතිඵල නොදෙන බව පෙනේ. රෝග තත්ත්වය සුව වීමේ ප‍්‍රමාදයක් හා නැවත නැවත ඇති වීමේ ප‍්‍රවණතාවයක් පවතී. බටහිර වෛද්‍ය විද්‍යාවේ operation කල යුතුම අවස්ථාවක් ලෙසට හැඳින්වෙන මෙම රෝග තත්ත්වය අප විසින් ඉතා පහසුවෙන් සුව කර දෙනු ලැබේ..

 

නිසැක සුවය, Senara………..
කිසිම ශල්‍ය කර්මයකින් තොරව, පිත් ගල් ක්ෂණිකව දියකර හැරිම සඳහා ප්‍රතිකාර..
No more gall stone… Wipe out gall stone….
Abstract
Gall stone disease is a worldwide medical problem, but the incidence rates show substantial geographical variation, Cholelithiasis (gallstone formation) results from a combination of several factors, including super saturation of bile with cholesterol, accelerated nucleation of cholesterol monohydrate in bile, and bile stasis or delayed gallbladder emptying due to impaired gallbladder motility. In India it is more common in women in north, north-east and east as compared to other zones in the country. The disease Gall Stone has not been described directly in Ayurvedic classics. The word Ashmari in Ayurveda stands for stone which is described only in the context of Bastigata Ashmari (urinary calculi). After analyzing the Ayurvedic texts it was found that the bile secreted from gall bladder can be correlated with Accha Pitta mentioned in Ayurveda due to the similarity in location and function. The pathogenesis of the disease occurs due to the abnormal formation of Kapha during the process of digestion and its vitiation due to Vata. Once gallstones become symptomatic, definitive surgical intervention with cholecystectomy is usually indicated (typically, laparoscopic cholecystectomy is first-line therapy at centers with experience in this procedure). The present article deals with management of Pittashmari – A Case Study.
 

Hurryup , Contact Us Now