Fatty Liver. අක්මාවේ තෙල්

In Ayurvedic context, it can be correlated with Yakrutodar roga. The diseases that are manifested in the abdominal cavity causing the distension of the abdomen is Udararoga. In this condition Agni plays a major role in the manifesting of disease. Mandagni and mal sanchay are two main cause of udar roga.

Ayurveda and Fatty Liver Disease

Liver diseases are on the rise due to unhealthy food habits, excess alcohol intake, pollution and wreck less usage of prescription medicines Fatty Liver. Is the result of accumulation of fat in the liver cells or hepatocytes.

බලපාන හේතු

* තෙල් අධික ආහාර ගැනීම.
*මත්පැන් පානය.
*විශේෂයෙන්, පිටි බහුල ආහාර ගැනීම.
*කුසගින්නක් නැතුව ආහාර ගැනීම.(මන්දාග්නිය)

රෝගය සඳහා ගත යුතු ඹෟෂධීය ආහාර

මේ සඳහා විශේෂ කැඳ වර්ග පානය කිරීම යෝග්‍ය වේ. ආයුර්වේදයේ පෙන්වා දෙන අන්දමට සමහර අවස්ථාවලදී නිසි ලෙස තමා විසින්ම පාලනය වුවහොත් රෝගය මුලිනුපුටා දැමීමටද මෙම ඖෂධීය කැඳ වර්ග ඉවහල් වේ.
  • යකි නාරං කොළ කැඳ
  • හීන්බෝවිටියා කොළ කැඳ – මෙයට හීනැටි හාල් සමඟ පොල් කිරි දෙවැනි හෝ තුන්වැනි කිරි දමා සාදා ගන්නේනම් වඩාත් ගුණ දායක වේ. මෙහිදී කොලෙස්ටරෝල් තැන්පත් වීම ඉවත් කරයි. අක්මා සෛල යථා තත්ත්වයට පත් කෙරෙයි.
  •  කොක්මොට කැඳ – මෙහිදී අක්මාවේ එන්සයිම යථා තත්ත්වයට පත් කිරීමට ඉවහල් වේ. සෙංගමාල රෝගීන්ටද ගුණ දේ.
  •  පිටවක්කා කැඳ හෝ පිටවක්කා සම්පූර්ණ ශාකයම තම්බලා බීමට පුළුවන
  •  බක් මී පොතු කැඳ
  •  මොණර කුඩුම්බිය කැඳ හෝ ව්‍යංජනය – විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මාන්දම් රෝගයේ දී ඉදිමෙන අක්මාව හා තැලසීමියාව නිසා අක්මා ඉදිමෙන තත්ත්වයට සුදුසුයි.
  •  මැල්ලකොල ආහාරයට ගැනීම – විස හරණය කිරීමේ හැකියාව වැඩියි. කොලෙස්ටරෝල් අඩු කරයි.
  •  කැබැල්ල දළු මාළුව – කොලෙස්ටරෝල් අඩු කරයි. අක්මාවේ තෙල් අඩු කරයි.
  •  ආහාරයක් ලෙස දිවුල් ගෙඩි – පොල් කිරිවල දෙවැනි කිරි දමා සාදා ගත් දිවුල් කිරි පානය අක්මාවේ විෂ නසයි. විශේෂයෙන් මත්පැන් විෂ නසයි.
  • කොත්තමල්ලි පානය (අමුවට කුඩුකරගෙන)
  • දිවුල් කොළ කැඳ
  •  කරපිංචා කොළ කැඳ
  • මෙහිදී කැඳ භාවිතයේදී කිතුල් හකුරු සමඟ ගැනීම වඩාත් ගුණදායක වේ.මන්ද යත් කිතුල් හකුරු අක්මාවට වඩාත් ගුණ දායක වන බැවිනි.
  •  එළවළු
  • වට්ටක්කා , කෝමාරිකා ව්‍යංජනය ,මුස්සැන්න ව්‍යංජනය, කිතුල් පිටි කැඳ, මුං ඇට තැම්බූ වතුර සහ මුං ඇට සුදුසුයි.
  •  මුං ඇට, කෝමාරිකා, කිතුල් හකුරු එකට දමා සෑදූ කැඳ සෙංගමාල රෝගීන්ට සුදුසුයි. එසේම ගිරා පලා සමඟ මුං ඇට මැල්ලුම සුදුසුයි.
සමහර අවස්ථාවලදී ගැස්ට්‍රයිටීස් කියා පෙන්නුම් කරන්නේ අක්මා රෝගයක් විය හැකිය. නමුත් අප ගැස්ට්‍රයිටීස් යැයි සිතා එයට ප්‍රතිකාර කිරීමට උනන්දු වේ. මේ නිසා අක්මාව පිළිබඳවද වඩාත් සැළකිලිමත් විය යුතුයි.
ඉහතින් දක්වා ඇති සියළුම ආහාරවලට පිත්තාශයේ පවතින ගල් පවා දිය කිරීමේ හැකියාවක් ඇත.

Healthy Liver vs Fatty Liver

වළක්වා ගැනීමට කළ යුතු දේ

ඉහත සඳහන් සියල්ල ඖෂධයක් හා ආහාරයක් වන බැවින් එදිනෙදා ජීවිතයේදී නිරෝගී පුද්ගලයන්ටද භාවිතා කළ හැකියි.
උෂ්ණාධික ආහාරවලින් තොරවීම ගුණ දායක වේ.
  • ඉස්සෝ,
  • දැල්ලෝ, බල මාළු….
  • අන්නාසි,
  • චට්නි,
  • තක්කාලි
  • සෝස් වර්ග….
  • තෙල් අධික කෙටි කෑමවලින් වැලකීම.
  • මඳ උණුසුම්  ජලය පානය කිරීම.
  • ව්‍යායාමවලට යොමු වීම.
  • වැරැදි ජීවන රටාවෙන් තොර වීම. 
  • මත්පැන් පානයෙන් තොරවීම.
  • සීනි අධික ආහාර.

නිවසේදී කළ හැකි ප්‍රතිකාර.

  • සුදු හඳුන්, සැවැන්දරා, වැල් මී, පත්පාඩගම් එරමුසු, බිංකොහොඹ .මේවා සමව ගෙන තම්බා බොන්න.
  • අරළු, අසමෝදගම්, වියළි ඉඟුරු, ක්ෂාය කර බොන්න.
  • අරළු, බුළු, නෙල්ලි, ත්‍රිපලා ක්ෂාය කර බොන්න.
  • සුදර්ශන චූර්ණය තේ හැඳි එක බැඟින් උදේ සවස බොන්න
අක්මාවේ තෙල් දියකර අක්මාව පිරිසිදු කරන වේගවත් ප්‍රතිකාර. Senara Health Care.
  • FATTY LIVER: AYURVEDIC CONCEPT AND TREATMENT
  • Fatty liver is a disease, in which accumulation of excess fat occurs in liver. It may be of two types, alcoholic and non alcoholic fatty liver. Fatty liver can lead to steato-hepatitis (inflammation of liver), scarring, cirrhosis and end stage liver disease.
  • Close to 1 in 5 people in India have excess fat in their liver and 1 in 10 have fatty liver disease. Prevalence of the disease is estimated to be around 9-32% in the general Indian population, with a higher incidence rate amongst obese and diabetic patients.
  • Fatty liver generally has no symptoms until it progress or patient may feel heaviness in upper side of abdomen, tiredness, anorexia etc. It can be diagnosed by imaging or biopsy techniques.
  • In Ayurvedic context, it can be correlated with Yakrutodar roga. The diseases that are manifested in the abdominal cavity causing the distension of the abdomen is Udararoga. In this condition Agni plays a major role in the manifesting of disease. Mandagni and mal sanchay are two main cause of udar roga.
  • In spite of consistent human effort and drug discovery, modern medicine has very little to offer. Nonetheless, classical proprietary and patented formulations of Ayurveda have shown promising results. In Ayurvedic text books yakratodar is bracketed with pleehodar.
  • All medicines which are advised in pleehodar can be used in yakrutodar also. Rohitkarishta, and aarogyavardhini vati are very effective in management of fatty liver. Any Ayurvedic medication should be taken as per advice of Ayurvedic physician only.

Hurry up , Contact Us Now