දියවැඩියාව නොහොත් මදුමේහය රෝගය

Diabetes mellitus

දියවැඩියාව ඇතිවිම සහ ඇතිවීමට හේතුව රූපසටහන් ඉදිරිපත්කිරීම
The root cause of diabetes and diagrammatic presentation

දියවැඩියා රෝගයට හේතුව Pathology of Diabetes / Samprapti of Madhumeha (Diabetes Mellitus) in Ayurveda

 නිදන් ගත හේතු / පරම්පරාවෙන් පැවත එන.
 Nidan Sevan අධිකව සිනි හා පිටි ආහාරයට ගැනීම + ව්‍යායාම නොකිරීම (Hyperglycemic diet + Lack of exercise)

ත්‍රිදෝෂ අසමතුලිතතාවය Dhosha imbalance.
 
( Hyperglycemia +Thidhosha imbalance, especially kledaka kapha, pachaka pitta &   (samana vayu ) ( උදරය තුල ඇති ත්‍රිදෝෂ )

Dhatvagnimandhya
මේද ධාතුන් ක්ෂය වීම ( රෝගියාගේ ශරීරය ඉතා කෙට්ටුවේ) ( especially medhyagni mandhyas.)  Definition of body fat  
Culmination of Dushyas
සීනි සහ අහිතකර මේදය ඉහළයෑම (Accumulation of more sugar & medodhatu i.e. lipid & cholesterol in blood )
දියර වැඩිවීම. Kleda vrudhi / Increase the Fluid
ශරීරයේ ඇති  සියලුම ධාතු වලින් දියර කොටස් ප්‍රෝටින්, සිනි, රුදිරයට එකතුවී එලියට එනවා’  ( Oozing out of body fluid from all dhatu to dilute high blood suger ) 
 අදිකව මුත්‍රා පිටවීම Athi muthrata.
මුත්‍ර සමග ප්‍රෝටීන්, රුදිරය, ඇතුලු සප්ත ධාතුන් කොටස් දියර වශයෙන් පිටවිම.( Excretion of excess fluid from blood as urinne )

2. ආයුර්වේදයෙන් පහදන රෝග නිධානය.

ආයුර්වේදයට අනුව දියවැඩියාව, ප්‍රමේහ රෝග යටතේ විග්රහ කරන අතර, ප්‍රමේහ රෝග වර්ග 20 කි, ආයුර්වේදයේ තිදෝෂ වාදයට අනුව, වාත ප්‍රමේහ- 4, පිත්ත- 6, කප- 10, = 20 බටහිර වෛද්ය විද්‍යාවට අනුව නම්, දියවැඩියාව වර්ග 2 කට බෙදා ඇත.
Type1 & Type 2 සහ ගර්භනී දියවැඩි‍යාව
මෙම දියවැඩියා 20 න්, එක් එක් දියවැඩියා වර්ගයට අනුව .මූත්‍රා සමඟ ශරීරයෙන් පිටවන ධාතුන් හා දියර වර්ග වෙනස්වේ

3. ජිවිත අවධානම ඉතා අධික වේ.

මදුමේහය / දියවැඩියාව මහා රෝග 8 න් එකකි. දියවැඩියාව හේතුවෙන් ප්‍රධාන ඉන්ද්‍රිය පද්ධති වලට අධිකව හානි වන අතර, මුලු ශරීරයම දිනෙන් දින ක්ෂයවෙමින් කෙමින් කෙමෙන් මරණය කරා ලගාවෙයි. එම නිසා මෙය නිහඩ මරයා ලෙස සැලකේ. ඇසේ දෘෂ්ට් විතානණය හා රුධිර නාල අඩපණ වීමෙන් පෙනීම නැතිකරයි. හන්දිපත් වේදනා, ලිංගික බෙලහීනතාවය, වකුගඩු දියවීම, මෞත්ර ලිංගික පද්ධතිය දුර්වලවීම, මොලයේ පටක වලට හානිවීම, ස්නායු අග හානිවීම නිසා පාද වල විශාල තුවාල ඇතිවීම හේතුවෙන් පාද ඉවත්කිරීමට සිදුවීම. හදවත් රෝග අවදානම ඉහල යාම හා හදවත් වේදනා නොදනියාම හේතුවෙන් නොදැනීම මරනයට ලක්වීම, කොලෙස්ටරෝල් වැඩිවී රුධිර නාල අවහිරවීම, ආඝාතය (Paralysis) ඇතිවීම. ශරීරයේ පටක හානිවීම, සප්ත ධාතුන් ක්ෂයවීම හේතුවෙන් ඉක්මනින් මරනයකරා ලගාවෙයි.

Ayurvedic Perspective

There are 20 types of prameha. (Vata-4, Pitta-6, Kapha-10) Any of the prameha (urinary Disorder) if neglected ultimately it ends up in madhumeha due to nature of the illness.
Madhumeha is which is categorized as Vataj Meha interpreted as diabetes mellitus. Deterioration of the body is a characteristic that indicates impairment of Vata. Maximum Deterioration of dhatus (body tissues) occurs in this type of disease and this is the reason Why all vital organs are affected by Diabetes Madhumeha is classified as a Maha Roga (Major Disease) because, if not treated in time, it Can lead to several complications in the body, including eye problems, joint pains, impotency, Kidney failure, sexual and urologic problems, and more. Diabetes is a metabolic disorder and It cannot be merely treated by controlling sugar levels. The treatment recommended in Ayurveda is aimed at rejuvenating the body to not only balance sugar levels, but also
Ensuring that no further complication is caused 

4. ඵල රහිත දියවැඩියා ප්‍රතිකාර ක්‍රම ​

. පෙරදිග   . අපරදිග

බටහිර වෛද්‍ය ප්‍රතිකාර.

බටහිර වෛද්‍ය මතයට අනුව දියවැඩියා රෝගය ඇතිවීමට හේතුව අග්න්‍යාසයේ ඇති බීටා සෛල තුල ඉන්සුලින් හෝමෝනය නිෂ්පාදනය අඩුවීම, ප්‍රකුර්තිමත් අයුරින් සිදුනොවීම හා සෛල තුල ඉන්සුලින් හොර්මොනය කෙරෙහි ඇතිවන ප්‍රතිරෝදී තාවයක් හේතුකොට ගෙන ඇතිවන අවාසනාවන්ත රෝගී තත්වයක් බවට විග්රහ කරයි. මෙම රෝගිතත්වය සුවකිරිමට දැනට කිසිඳු ඖෂධයක් සොයාගෙන නැත.
එහෙත් සිනි මට්ටම අඩුකරගැනීම සදහා දෛනිකව ගැනීම සඳහා ඖෂධ වර්ග කිහිපයක් හඳුන්වා දී ඇත. මෙම ඖෂධ මඟින් දෛනිකව රුදිරයේ ඇති සිනි මට්ටම යම් අඩුවක් වන අතර, අග්න්‍යාශයේ දුර්වලතාවයට කිසිඳු ප්‍රතිකාර සිදුනොවන නිසා, රෝගය සඳහා ස්ථිර විසඳුමක් නොලැබේ.

ජන මාද්‍ය මඟින් ප්‍රචාරය කරන ඇතැම් ස්වභාවික ඖෂදීය ප්‍රතිකාර ( කෑද වර්ග, ශාකශාර,එළවලු,පලතුරු )

මෙම ප්‍රතිකාර වලින් දෛනික ශරීරයේ සිනි මට්ටම සිග්‍රයෙන් අඩුවන  නිසා, රෝගියාට යම් තාවකාලික සනනයක් ලැබෙන අතර රෝගය එලෙසම පවතී.

ස්වබාවික ඖෂදීය ශාකශාර හා පෝෂණ අතිරේක.

මම ඖෂද ශරීරය තුලදී ක්රම දෙකකට ක්‍රියාත්මක වේ. ( 1. රුදිරයේ සිනි මට්ටම අඩුවීම්, 2. ශරීරයට ගන්නා ආහාරයේ ඇති සිනි ශරීරයට අවශෝෂණය අඩුවීම) මේවා මගින් රෝගියාට තාවකාලික සහනයක් ලැබේ. එහෙත් රෝග එලෙසම පවතී.

දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර.

ඔබ  කොතෙකුත් ආයුර්වේද ප්‍රතිකාර කරත් සුවයක් නොලැබෙන්නට ඇත. එයට හේතුව, එම වෛද්‍යවරුන්ද ඔබට ලබා දෙනුයේ,ආහාර මගින් සිනි පාලනය කරනගන්න ලෙස තරයේ උපදෙස් දී, සිනි මට්ටම අඩුවන ඖෂද හා ඔබ ගන්න ආහාරයේ ඇති සිනි ශරීරයට අවශෝෂණය අවහිරකිරීමි පමණි. මෙය සදහා ඉතා කහට රසයෙන් හා අදික තිත්ත රසයෙන් යුත් ඖෂද ලබාදීමයි. මෙම ඖෂද ඔබ ඉතා අපහසුවෙන් කොපමණ බොන්න ඇතිද?? මෙසියල්ලම තාවකාලික සහනයක් පමණි. වෛද්‍යවරුන්ද ඖෂදයක් නැතුව දියවැඩියා රෝගයෙන් පෙනෙනවා වෙන්නට පුළුවන.

5. senara අපි, ඔබේ දිවි රැක දෙන්නෙමු.

එකම විසදුම, සෙනාරා දියවැඩියා සුවය. Senara Diabetes Solutions.

අපගේ ප්‍රතිකාර වඩාත් සුවිශේෂ සාර්ථකම ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ඇයි

මෙම ප්‍රතිකාර ක්‍රම‍ය රුදිරයේ ඇති සිනි මට්ටම පහත දමන ප්‍රතිකාර ක්‍රමයක් නොවේ.
+ අප ගන්නා ආහාරයේ ඇති සීනි වශෝෂණය අවහිර ශරීරයෙන් බැහැර කරන ප්‍රතිකරයක්ද නොවේ.
+ ජීවිත කාලයටමම සැමදාම ගතයුතු ප්‍රතිකාරයක්ද නොවේ.

7. රෝගය පාලනය පමණක් නොව නිට්ටාවට සුව කරයි.

එසේනම් මෙම ප්‍රතිකාර ක්‍රමය කුමක්ද ?

දියවැඩියා රෝගය සදහා ප්‍රතිකාර කර, මනා පළපුරුදු වෛද්‍යවරුන්ගේ  කාරුණික සේවය තුලින්, අවම වහයෙන් මාස 2 කින් සම්පුර්ණයෙන් ස්ථිර සුවය ලැබෙන ප්‍රතිකාර ක්‍රමයක් වන අතර, මම ප්‍රතිකාරයේදී අග්න්‍යාසයේ ක්‍රියාකාරීත්වය යතා තත්වයට පත්වන අතර, රුදිරයේ සිනි මට්ටම 100 mg/dL ආසන්න අගයක ස්ථාවරව පවත්වා ගනී. අහාරයෙන් ශරීරයට ලැබෙන සිනි බැහැර කිරීමක් සිදුනොවන අතර, එම ග්ලුකෝස් ග්ල්යිකෝජන් බවට පත්කර, ශක්තිය නිපදවන කාර්ය මනාලෙස සිදුකරයි.
  •  ත්‍රිදෝෂ සමනයකරයි.
  •  ධමනි හා ශිරා පිරිසිදු කරයි.
  •  කොලෙස්ටරෝල් අඩුකරයි.
  •  මුත්‍රා ගල්, පිත්තාශයේ ගල්, අග්න්‍යාසයේ ගල් දීයකරයි.
  •  ශරීරයේ සංකුලතා අවමකරයි.
  •  ඉන්සියුලින් ප්‍රතිරෝදී තාවය අවමකරයි.
  •  අග්න්‍යාසයේ ක්‍රියාකාරිත්වය වර්දනය කරයි
  •  ඉන්සුලින් නිෂ්පාදනය වැඩිකරයි.
  •  කෙට්ටුවූ ශරීරය නැවත පෘෂ්තිමත්කරයි. 
  •  ගිලිහි යන තරුණ පෙනුම ආරක්ෂාකරයි.
දියවැඩියා රෝගය සදහා ස්ථිර සුවය, දියවැඩියාවට ඔබගේ දෛවය තීරණය කරන්න ඉඩනොතබන්න.

Hurryup , Contact Us Now