Acne, Pimples කුරුලෑ

Acne Vulgaris – Ayurvedic Name- 'yauvanpidika'

Acne is a skin condition that occurs when your hair follicles become plugged with oil and dead skin cells. It causes whiteheads, blackheads or pimples. Acne is most common among teenagers, though it affects people of all ages.
A pimple is a small pustule or papule. Pimples develop when sebaceous glands, or oil glands, become clogged and infected, leading to swollen, red lesions filled with pus. Also known as spots or zits, pimples are a part of acne. They are most likely to occur around puberty, but they can happen at any age

An Ayurvedic perspective of Acne / pimples

Acne is caused due to an imbalance of Pitta and Kapha Doshas. The tissues involved are skin, blood, sweat and fat. Ayurvedic remedies for acne: Follow a detox to remove Ama from the body.
Kapha is the pairing of Earth and Water. Its qualities are heavy and slow. From an Ayurvedic perspective, illness, disease, and acne are caused by an imbalance of all three doshas, although it is predominantly pitta dosha that is usually to blame for most spots.

ආයුර්වේදයට අනුව කුරුලෑ ඇතිවීමට හේතුව

* පිත සහ කප ( සෙම )  දෝෂ අසමතුලිතතාවය හේතුවෙන් කුරුලෑ ඇතිවේ.
ආම ( නිසියාකාරව ජීර්ණය නොවූ ආහාර රස ධාතුව තුළින් රුධිරයට එකතුවීම) හේතුවෙන් සමේ මේද  ශ්‍රාවී ග්‍රන්ථි වල පීඩා ඇතිවේ.( මේද ශ්‍රාවයන් අධික ඔක්සිකරණයට ලක්වීම.)
* කප / සෙම දෝෂය හේතුවෙන් කුරුලෑ ඇතිවීම.
මෙම හේතුවෙන් ග්‍රන්ථි වල මේද ශ්‍රාවයන් ඝනවී මිදෙයි.( කොස්සක් තියුණු තුඩක් ආකාරයට දැකගත හැක.) කුරුලෑව ස්පර්ශයේදී තුඩක් ඇනෙන වේදනාවක් ඇතිවන්නේ මෙම ඔක්සිකරණය හේතුවෙන් මේදය සවි වී සෑදුන තුඩ නිසය.
* පිත දෝෂ වීමෙන් කුරුලෑ පැසවීම.
පිත / පිත් දෝෂවීම හේතුවෙන් කුරුලෑව පැසවීම සිදුවී අසාදනයවී කහ පාටවී සැරව ඒකරාශී වෙයි.
* වාත දෝෂ හේතුවෙන් Black heads ඇතිවිම, කලුවිම හා සම අවපැහැ වීම සිදුවේ.

ශරීරය තුලට දෙන ඵල රහිත බටහිර වෛද්‍යවරුන්ගේ තාවකාලික පිළියම්

තරුණවිය එලඹීමත් සමඟ ලිංගික හෝර්මෝන සහ androgenic අසමතුලිතතාවයක් මුල්කරගෙන කුරුලෑ ඇතිවන බව නිගමනය කරමින් විවිධ ඖෂධ ලබාදෙන අතර ඒවා තාවකාලික පිළියම්ය. තුරුණුවියත් සමඟ කුරුලෑ ඇතිවුවද, එය හෝර්මෝන විෂමතාවයක් මත සිදුවුවද, එය සියල්ලටම බලපාන්නේ පිත දෝෂ විමයි. පිත වැඩිපුරම ක්‍රියාත්මක වන්නේ තරුණ විය එළඹීමත් සමඟයි. ලිංගික හෝර්මෝන ඇතිවන්නේද පිත හේතුවෙනි.  
සුදුසු ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන්ගේ චිකිත්සා ගැන අසා දැනගන්න.

ආයුර්වේද ප්‍රතිකාර

අභ්‍යන්තර ප්‍රතිකාර

  – ආම දෝෂ සඳහා විෂහරණ ප්‍රතිකාර
   – විරේක කිරීම.
   – රක්ත ශෝදන ප්‍රතිකාර.
   – අක්මාවේ විෂහරණ ඖෂධ භාවිතය.
   – ත්‍රිපලා පානය කිරීම ඉතා සුදුසුයි

බාහිර ප්‍රතිකාර:- 

   – කුරුල ඇතිවන ප්‍රදේශ හොදින් පිරිසිදු කිරීම හා පිරිසිදුව තබාගැනීම.
   – හුමාලය ඇල්ලීම.
   – කළු තිත් සහ සුදු තිත් ඉවත්කිරීම. (Remove Black heads and white heads.)
   – කුරුලෑ සඳහා ආලේපන භාවිතා කිරීම.
   – සුදුහඳුන් කුඩු ඇල්දියෙන් ගෑම. මදටිය ගෑම

ආයුර්වේදයේ කුරුලෑ සඳහා ආලේපන 100 ට ආසන්නව ඇත.

Hurryup , Contact Us Now