සෙනාරා හස්තිබල අජානීයාදී චුර්ණය.Senara Hasthibala Ajaniyadi Powder


මෙම ඖෂධය සතුව පවතින හස්ති බලයන්ට සමාන ශක්තීන්, වර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ  ආයුර්වේදයේ ද මනාව සඳහන්ව තිබේ. වසර 3,000 කට අධික කාලයක් තිස්සේ  ආතතිය දුරු කිරීමත්, ශරීරයේ මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමත්, ඉන්සියුලින් ඇතුළු සියලු හෝමෝන වර්ධනය කර රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමත්, දියවැඩියාව හේතුවෙන් සහ වෙනත් හේතුවකින් දුබල වූ ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් නැවත ප්‍රකුර්තිමත් කිරීමත් මෙමඟින් සිදු කරයි. කාංසාව සහ මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ සමඟ සටන් කිරීමටත් භාවිතා කර තිබේ

මෙම ඖෂධය සතු හැකියාවන්

ශරීර ශක්තිය සහ ප්‍රාණවත්බව වර්ධනය කරයි.
• කාමොද්දීපක ගුණවලින් සමන්විත අතර ජීව ගුණය වර්ධනය කරයි.
• මානසික පීඩනය සහ අසහනය නැති කිරීමට උපකාරී වේ.
• විෂාදය(depression) සුව කල හැකි ඖෂධයකි.
• ශරීරයේ රුධිර නිෂ්පාදන ක්‍රියාවලිය ධනාත්මක කිරීමට උපකාරී වේ.
• පිටියුටරි ග්‍රන්ථිය උත්තේජනය කර එහි ක්‍රියාකාරීත්වය වැඩිකරයි.
• දුර්වල වූ අග්න්‍යාසය, අක්මාව, වකුගඩු ඇතුළු සියලුම ඉන්ද්‍රියන් වර්ධනය කරයි.
• විඩාව සමනය කරයි.
• ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි.
• ස්ත්‍රී පුරුෂ වඳභාවය නැති කිරීමට උපකාරී වේ.
• සප්ත ධාතු වර්ධනය කර ශරීරය පෘෂ්ටිමත් කරයි.
• මොළයේ ක්‍රියාකාරීත්වය හා මතක ශක්තිය වර්ධනය කරයි.
• වයසක පෙනුම අඩුකර තරුණ පෙනුම සුරකියි.
• සම රැළි වැටීම හා සම එල්ලා වැටීම පාලනය කරයි.
• මුක්තඛන්ඩ අඩුකර පිළිකා වර්ධනය අඩුකරයි.
• කොඳුඇට පෙළ ආශ්‍රිත ආබාධ හා සුෂුම්නා ආබාධ සුව කරයි.
• කාටිලේජ වර්ධනයකර සන්ධි වේදනා අඩුකරයි.
• කායවර්ධන ව්‍යායාම කරන ක්‍රීඩකයන්ගේ මාංශ පේශි වර්ධනය.
• අස්ථි පද්ධතිය ශක්තිමත් කර වර්ධනය කරයි.
• මාස 6ක් නොකඩවා භාවිතයෙන් ශරීර උස ස්වල්ප වශයෙන් වැඩි විය හැකිය. (අඟල් 1 සිට අඟල් 2.5 අතර ප්‍රමාණයක්)

මෙය වසර දහස් ගණනක සිට ආයුර්වේදයේ පවතින තර්පන(වර්ධන), රසායන හා වාජීකරණ(වයසටයාම අඩුකරන හා ලිංගික ශක්තිය වර්ධනය කරන) ගුණයන්ගෙන් යුත් ශ්‍රේෂ්ඨතම ඖෂධයකි.

භාවිතයට උපදෙස්

වරකට 5g-8g බැගින් දිනකට 2 වරක්, නැවුම් එළකිරි වීදුරුවක් සමඟ පානය කරන්න. නැතහොත්  කෝලිකුට්ටු / පුවාලු කෙසෙල් සමඟ ආහාරයට ගෙන එළකිරි පානය කිරීම වඩාත් ප්‍රතිඵලදායක වේ. වරකට 2gramක් පමණක් වුවද ප්‍රමාණවත්ය.

අතුරු ආබාධ නැත. වයස් බේදයකින් තොරව භාවිතා කල හැකිය

විශේෂයි

• දියවැඩියා රෝගීන් මෙම ඖෂධය ඇල් ජලය සමඟ දියකර පානය කරන්න.
• වරකට 2g හෝ 5g-8g බැගින් දිනකට 2වරක් හෝ 3 වරක් භාවිතා කල හැකිය.
• අධි මාත්‍රාවක් ගැනීමෙන් ශරීරයට කිසිඳු හානියක් නැත.
• මෙය රුධිරයේ සීනි මට්ටම පහත හෙලන ඖෂධයක් ද නොවේ.
• වයස් බේදයකින් තොරව භාවිතා කල හැකිය.
• කිසිදු අතුරු ආබාධයක් නැත

ප්‍රතිඵල ලැබීමට ගතවන කාලය

අවම කාලය මාස 2
උපරිම කාලය මාස 6
කුඩා අවධියේ සිට වැඩිහිටි, මහලු අවධිය දක්වා වූ ඕනෑම අයෙකුට ජීවිත කාලය පුරාවටම භාවිතා කලහැකිය

අවවාදයයි

ඉහත දැක්වූ ප්‍රතිපල සාර්ථකව ලබා ගැනීමට නම්,
1. ශෝධන කර්ම.
මෙම ඖෂධය භාවිතා කිරීමට පෙර ඔබ පංචකර්ම හා ශෝධන ඖෂධ භාවිතා කල යුතුය.(උදා:- විරේක කිරීම් යනාදිය.)
2. සම අග්නි ( අග්නි දෝෂ වලින් තොර )
ඔබගේ අග්නිය සම අග්නියක පැවතිය යුතුය. එනම් ජීර්ණ ක්‍රියාවලිය නිරෝගීව පවත්වා ගත යුතුය. (අධික කුසගින්නකින් හා ආහාර දිරවීමේ අපහසුතාවලින් තොර වීම)
3. රුධිරයේ සීනි මට්ටම 100 mg/dl ආසන්නව පවත්වාගත යුතුය.
..ඔබ ඉහත කරුණු තුන පිළිබඳව නොසලකාහැර මෙම ඖෂධය ගැනීමෙන්, මෙම ඖෂධය ශරීරයට 100% අවශෝෂණය සිදුනොවන අතර ඔබ බලාපොරොත්තු වන කිසිඳු ප්‍රතිපලයක් නොලැබී යා හැකිය..

මේ සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ අප සමඟ සම්බන්ධ වීමෙන් උපදෙස් ලබා ගත හැකිය.

Hurryup , Contact Us Now