මීපැණි සහ සුදුලූණු මිශ්‍රණය Bee’s honey and Garlic mixture

Health benefits of Bee’s honey and Garlic mixture ඖෂධීය ගුණ……

1. මහත්වූ ශරීරය කෙට්ටුකර බර අඩුකරයි.
2. නිරෝගී සිහින් හැඩති සිරුරක් ලබාදෙයි.
3. හදවතේ බලය වැඩි වේ.
4. දියවැඩියාවෙන් ආරක්ෂා විය හැකිය.
5. කොලෙස්ටරෝල් ප්‍රශ්න ඇති නොවේ.
6. මළබද්ධය අඩුකරයි.  
7. ඇසට ප්‍රියයි. ඇසේ පෙනීම වැඩි දියුණු කරයි.
8. රුධිර සoසරණය පහසුකරයි.
9. බැක්ටීරියා වෛරස මර්ධනය  කරයි.
10.ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
11. ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයකි.
12. පිළිකා ඇතිවීමෙන් ආරක්ෂා කරයි.
13. මොළයේ ක්‍රියාකාරිත්වය හා මතක ශක්තිය වැඩිකරයි.
14. සෙම් රෝග සඳහා හිතකරයි.
15. මස්පිඩු වේදනා හා සන්ධි වේදනා අඩුකරයි.
16. ආයුෂ වැඩිකරයි.
17. වියපත් වීමේදී ඇතිවන රෝග සඳහා යෝග්‍යයි.

18. රුදිර නාල පිරිසිදු කරයි.

19. වාත රෝග සදහා සුදුසුයි.

20.. තරුණ භාවය සුරකි.
 උණ අතිසාර ආදී රෝග වලින් පීඩිතව සිට සුව වෙමින් පවතින අවස්ථාවේදී ආහාරයක් ලෙස ඉතාමත් සුදුසුයි.

භාවිතයට උපදෙස්.

වරකට 10g-15g  බැගින් දිනපතාම උදෑසන හිස්බඩ ආහාරයට ගන්න.

අතුරු ආබාධ නැත. වයස් බේදයකින් තොරව භාවිතා කල හැකිය

Most effective ingredients. 
Softneck Garlic and wild Bee’s Honey mixture.
ඉතාම ඉහලම ගුණයෙන්යුත් අති දුර්ලබ කැලෑ මීපැණි  පමණක් යොදාගෙන නිෂ්පානය කරන බවට අපි ඉතාම වගකීමෙන් යුතුව  සතිකවෙමු.

Hurryup , Contact Us Now