ප්‍රණීත රසැති, සෙනාරා ජීව ශක්ති රසායනය

සැඟවුණු අතීත ඔසු,

ඉපැරණි පුස්කොලයක අනුසාරයෙන් හෙළ වෙදකමේ බල මහිමයෙන් පාරම්පරිකව වසර දහසකට අධික කාලයක් භාවිතයෙන් ප්‍රත්‍යක්ෂ වූ මෙය, වටිනා දිව්‍ය ඖෂධයකි. භාරතයේ ඉපැරණි ඍෂිවරුන්ද භාවිතාකර ඇති මෙය වර්තමානයේ ඉන්දියාවේද බහුලව භාවිතා වෙයි. මෙම ඖෂධයේ ගුණ කෙතරම්ද කිවහොත් බටහිර රටවල්  විසින්ද මෙහි ශාරය නිස්සාරණයකර, කරල් හා පෙති ආකාරයට නිෂ්පාදනයකර, ජනතාව අතර ප්‍රචලිත කරමින් සිටිති.

විශේෂත්වයන්

භාවිතයෙන් අතුරු ආබාධ නොමැත.
ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
ප්‍රණීත රසයකින් යුක්ත වේ.

මෙම ඖෂධයේ වටිනාකම් මෙන්න.

1. මාoශ පේශි වර්ධනයකර ශරීරය පෘෂ්ටිමත් කරයි.
2. ස්ත්‍රී/ පුරුෂ ලිංගික බෙලහීනතාවය නැතිකර, ලිංගික ශක්තිය වර්ධනය කරයි.
3. සප්ත ධාතුන් වඩවා ස්නායු ප්‍රාණවත් කරයි.
4. කාන්තා හා පුරුෂ පක්ෂයේ ලිංගික හෝමෝන වර්ධනය කර සඵලතාවය හා ධාතු ශක්තිය වැඩිකරයි. (DHEA, Testosterone, Estrogen)
5. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කර මතක ශක්තිය වැඩිකරයි. DHA, Omega 3 අඩංගුයි.
6. හිසකෙස් වැටීම අඩුකර, හිසකෙස් වර්ධනය කරයි.
7. හිසකෙස් වල කලු වර්ණය ලබා දී, හිසකෙස් සුදුවීම පාලනය කරයි.
8. කාන්තා හා පුරුෂ අඟපසඟ මනාව වර්ධනය කරයි.
9. සම රැළි වැටීම හා සම එල්ලා වැටීම අඩුකරයි.
10.  සමේ දීප්තිය, වර්ණය හා සුමුදුබව ආරක්ෂා කරයි.
11. රාත්‍රි කාලයේදී පෙනීම වර්ධනය කරයි.
12. කුඩා දරුවන්ගේ ශරීර වර්ධනය හා මොළයේ සෛල වර්ධනය වැඩිදියුණු කරයි.
13. දරුවන්ගේ කෙට්ටු වූ ශරීර පෘෂ්ටිමත් කරයි.
14. ශරීරයේ දාහය දුරුකරයි, ගැස්ට්රයිටිස් අඩුකරයි, ශරීරයේ අසාදන අඩුකරයි, ආහාර රුචිය වඩයි.
15. Estrogen (ඊස්ට්රජන්) හෝර්මෝන මට්ටම ස්ථායිව තබාගනී.
16. ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට ඉතා හොඳ පෝෂණයක් ලබාදෙයි.
17. සාමාන්‍ය දරු උපත් පහසුකරයි.
18.  ඉහළ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත වන නිසා පිළිකා ඇතිවීමට හේතුවන මුක්තඛන්ඩ විනාශ කරයි. (පිළිකා වලින් ආරක්ෂා කරයි)
19. රුධිරයේ සීනි මට්ටම ස්ථායිව තබාගැනීමට උපකාරී වන අතර, අග්න්‍යාසයේ බීටා සෛල වර්ධනය කරයි.
20. අස්ථි ශක්තිමත් කරයි. කාර්ටිලේජ වර්ධනය කරයි. ආතරයිටිස් (Arthritis), ඔස්ටියෝ ආතරයිටිස් (osteoarthritis), ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) සඳහා ඉතාම සුදුසුයි.
21. අක්මාව වර්ධනය කරයි.
22. අධිවෳක්‍ර ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
23. හානිවූ වකුගඩු වල ක්‍රියාකාරීත්වය නැවත සක්‍රීය කරයි.
24. Parkinson’s (පාකින්සන්), Alzheimer’s (ඇල්සයිමර්), Huntington’s රෝග සඳහා ඉතා යෝග්‍යයි.
25. DHA අඩංගු නිසා මොළයේ සෛල වර්ධනය කරයි. මතක ශක්තිය වැඩිකරයි.
26. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන අතර, මානසික රෝග සුවවේ.
27. ආතතිය(Stress), මානසික අවපීඩනය(Depression) හා කාංසාව (Anxiety) ආදී මානසික රෝග සුවවේ.
28.  Mood fix කරයි.
 29. පිළිස්සුම් හා කැපුම් තුවාල සුවකරයි.
30. බඩවැල්වල චලනය මනාලෙස පවත්වාගනී.
40. ඔක්සිකරණ අසහනය අඩුකරයි.
41. ප්‍රතිශක්තිකරණය වැඩිකරයි.
42. ස්වසන පද්ධතියේ රෝග සඳහා යෝග්‍යයි.
43. කුඩා දරුවන්ගේ කැස්ස සඳහා යෝග්‍යයි.
44. ශරීරයේ උස ස්වල්ප වශයෙන් වැඩිවේ.
45. නියුරෝන සෛල අතර රසායන ක්‍රියාවලිය සඳහා උපකාරීවේ.
46. විටමින්, ඛනිජ හා හිතකර මේද අම්ල වලින් ඉතා පොහොසත් ආහාරයකි. (B1, B2, B3, B5, A, C, D, E, K, Minerals Fe, Cu, Ca, Zn, Mg, Selenium,

නිදන් ගත රෝග වලින් ආරක්ෂාවීම

දියවැඩියාව, හදවත්  රෝග,කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ(Diabetes,Heart disease,Cholesterol, triglycerides) පාලනය කරයි. තයිරොක්සීන් හෝමෝනය ස්ථාවරව තබාගනී. Hypothyroid වලට ප්‍රත්‍යෂයි. ප්‍රතිඔක්සීකාරක හේතුවෙන් හදවත් රෝග අඩුකරයි.හයිපොතලමස් (Hypothalamus) හා  පිටියුටරි (Pituitary) ග්‍රන්ථියේ ක්‍රියාවලිය හොඳින් සිදුවීම හේතුවෙන්, රුධිර පීඩනය ස්ථාවර කරයි. ස්නායු පද්ධතිය ආරක්ෂා කරයි

ප්‍රබල ඔසු ගුණ

කෙට්ටු ශරීර පෘෂ්ටිමත් කරන ප්‍රබල ඔසූවකි.
නිරෝගී, සුමුදු තාරුණ්‍ය සමක් ලැබෙන ප්‍රබල ඔසුවකි.
මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන ප්‍රබල ඔසුවකි.
මානසික රෝග සඳහා ස්ථිර සුවය ලැබෙන ප්‍රබල ඔසුවකි.
ලිංගික බෙලහීනතාවය සඳහා ප්‍රබල ඔසුවකි.
අග්න්‍යාසයේ දුර්වලවීම් සුවකරන ප්‍රබල ඔසුවකි.
මානව වර්ධක හෝර්මෝන ඇතුලු සියලුම හෝර්මෝන නිෂ්පාදනය සඳහා මහෝපකාරී වන ප්‍රබල ඔසුවකි.
සප්ත ධාතු වර්ධනය කරයි, ඉන්ද්‍රිය ප්‍රකුර්තිමත් කරයි, තාරුණ්‍ය  සුරකියි

භාවිතය

මෙය වරකට 10g – 30g පමණ ආහාරයට ගන්න.
මෙම ඖෂධීය ආහාරය, කෝලිකුට්ටු සමඟ ආහාරයට ගෙන එළකිරි පානය කිරීමෙන් වඩාත් ගුණදායක වේ

Food ingredients

Pranajeewa, Royal jelly, Saffron, Ghee, Dates, Bees honey,Yohimbe, Indian Ginseng, Grape seed, ,Ginseng, Mukuna, Amla, Rasakida, Siriwedi bebila, Bimthal, Val penela, Valagasahal, Ranawara. Kiribadu.

අතුරු ආබාධ නැත. වයස් බේදයකින් තොරව භාවිතා කල හැකිය

Hurryup , Contact Us Now