උදුගොව්වා කෑම / ඉන්ද්‍රලුප්තය Indralupta (Alopecia areata / Spot baldness)

Management of Indralupta (Alopecia areata / Spot baldness) through Ayurveda

Alopecia areata is also known as spot baldness. It is a common autoimmune skin disease causing hair loss on the scalp, face and sometimes on other areas of the body. Alopecia can be the cause of psychological stress, individuals with it may experience social phobia, anxiety and depression. In modern medicine topical or injected corticosteroids are used to treat this condition. In Ayurveda it can be correlated to Khālitya one of the kṣudra roga. Vāta, Pitta, Kapha and Rakta are involved in Khālitya as mentioned in the texts. In the present case study, a case of Alopecia areata was managed with Ayurvedic medicines and bloodletting therapy (Pracchāna). Patient presented with patches of baldness on head and chin with redness and itching since 2 years. Virechana was adopted first, then Pracchāna was done along with some internal and external medications. Regrowth of hairs was achieved completely. Patient felt relieved of itching and redness of scalp also. This case study reveals the potential of Ayurvedic management of Alopecia areata and may form a  basis for further detailed study of the subject.

Alopecia areata treatments in Ayurveda.

Ayurveda classical text propounds practical guidelines for bloodletting and claims it as most effective therapy in half of the body ailments. Jalaukavacharna Karma (Leech therapy) is considered as the ideal method to expel out the vitiated blood safely, quickly, and effectively. Hair disorders cause negative impact towards the individual and his/her quality of life. Indralupta is a Kshudraroga characterized by loss of hair. It can be correlate with alopecia areata, which is having chief complaint of hair loss on body especially on scalp without any clinical inflammatory signs. Raktamokshana is a technical term employed to denote a para-surgical procedure to expel out the vitiated blood from selected areas of the body, by specific methods. Ayurveda classical text propounds practical guidelines for bloodletting and claims it as most effective therapy in half of the body ailments. Jalaukavacharna Karma (Leech therapy) is considered as the ideal method to expel out the vitiated blood safely, quickly, and effectively. Here a case of Indralupta (alopecia areata) successfully treated with Ayurveda Raktamokshana treatment is recorded.

උදුගොව්වා කෑම / ඉන්ද්‍රලුප්තය Indralupta (Alopecia areata / Spot baldness)

ආයුර්වේද මූලික ග්‍රන්ථයක් වන  “දෝෂ ධාතු මළ විඥානය” ට අනුව සප්ත ධාතුන්වලින් එකක් වන අස්ථි ධාතුවේ මල (Byproduct of bone) හේතුවෙන් කෙස් ගස හටගනී. ආයුර්වේදයේ ප්‍රධාන ග්‍රන්ථයක් වන “මාධව නිධානය 2 (පිටු:308)” ඉන්ද්‍රලුප්තය, තට්ටය පෑදීම ගැන ක්ෂුද්‍ර රෝග නිධාන යටතේ මනාලෙස විග්‍රහයක් මාධව පඬිතුමා විසින් වසර දහස් ගණනකට පමණ පෙර ග්‍රන්ථාරූඪ කර ඇත.  ( ත්‍රිදෝෂ, ප්‍රකුර්තිය වෙනස්වීම, රක්ත දෝෂ, හා ප්‍රතිශක්තිකරණයේ විෂමතා  Autoimmune සදහන්කර ඇත) ඉන්ද්‍රලුප්තයේදී /  උදුගොව්වා කෑම,   හිස්කබලේ හදිසියේ හිසකෙස් නැති වන අතර හිසේ තැනින්තැන වෘත්තාකාරව (කාසියක හැඩයට ) කෙස් ඉවත්වීම සිදු වේ. සර්ව ඉන්ද්‍රලුප්තය ( Alopecia universalis) තත්ත්වයේදී ඇහිබැමි සහ මුහුණ මෙන්ම මුළු ශරීරය පුරාම කෙස් හා රෝම ඉවත්වීම සිදු වේ. මේ සඳහා බලපාන හේතු ලෙස තිදෝෂ හා ස්වයං ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයේ විෂමතා  Autoimmune ප්‍රධාන වශයෙන් සැලකිය හැකිය. එමෙන්ම ප්‍රවේණිගතවද මෙම තත්ත්වය ඇති නොවේ. අතීතයේ සිට මේ සඳහා විවිධ වූ ප්‍රතිකාර ක්‍රම අත්හදා බලා ඇත.( යන්ත්‍ර, මන්ත්‍ර, කෙම් ක්‍රම….) ඒවායින් ඇතැම් රෝගීන්ට සුව වූ අවස්ථාද නැතුවා නොවේ. මන්ද යත් මෙය තිදෝෂ කිපීම නිසා හටගන්නා රෝගයක් වන බැවින්ය. නමුත් කිසිඳු ප්‍රතිකාරයකින් සුවයක් නොලබා, මෙම රෝගී තත්ත්වය නිසාම දැඩි අපහසුතාවයට පත් වූ පිරිසක්ද සිටින බව නොරහසකි. උදුගොව්වා කෑම රෝගයට ප්‍රතිකර ක්‍රම 100 ට වැඩියෙන් ඇතුලත්කර මුද්‍රණයකර බෙදාහරින පොත් වෙළදුන් කොතෙකුත් ඔබ ගමන්කරන බස්රථ වලදී පවා  හමුවී ඇතුවට සැකනැත. මේ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව විවිධ එන්නත් වර්ග (Injections),Oral treatments, steeroid, Light therapy ආදී ඵල රහිත ඉතා අහිතකර ඖෂධ ඇත. ආයුර්වේදයේ විවිධ ආලේපන, තෙල් වර්ග වැනි ඖෂධ යොදා ගනී. ඒවා භාවිතා කිරීම ප්‍රයෝගිකව අපහසු වේ. 100% නිවැරදිම එකම ප්‍රත්‍යක්ෂ විසදුම.

 

Senara Hair Care Solutions
Senara….. උදුගොව්ඉවා කෑම / ඉන්න්ද්‍රලුප්තය, නිසැක සුවය. 100%ක් ප්‍රතිඵලදායකයි. කාර්යබහුල ඔබට සුදුසුයි.

මෙම ඖෂධයේ විශේෂත්වයන්,

  •  දින 14යි. නිට්ටාවට සුවයි.
  • වෙනත් ආයුර්වේදීය ඖෂධ වර්ග මෙන් භාවිතා කිරීමේ කිසිඳු අපහසුතාවයක් නැත. මිහිරි සුගන්ධවත් ඖෂධයක් වන බැවින් සුවඳ විලවුන් ආකාරයට භාවිතා කල හැකිය.
  •  ස්වාභාවික  ඖෂධීය මිශ්‍රණයක් වන බැවින්, නිරෝගී සමක අලේප වීමෙන් වුවද කිසිඳු අසාත්මිකතාවයක් හෝ අතුරු ආබාධ හට ගැනීමක් නැත.
  • හිසකෙස් වැවෙන වේගය 10 ගුණයකින් වැඩිකරයි..
  • මුළු හිසේම කෙස්ගස් වර්දනය වේගය වැඩිවී දිගුකෙස් කලබක් ලබාදෙයි.
  • සිහින් තුනී කෙස්ගස් මත්ව වර්දනයකරයි.
 

Hurryup , Contact Us Now