ආයුබෝවන්

WELCOME TO SENARA HEALTH CARE OFFICIAL SITE

අප විසින් ප්‍රතිකාර ලබාගත හැකි භයානක නිදන්ගත රෝග වර්ග

Dangerous and chronic diseases that we can treat

දියවැඩියාව නොහොත් මදුමේහය රෝගය

Diabetes mellitus  

දියවැඩියාව , DM ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් (Diabetes mellitus) නිසා රුධිරයේ (Glucose) සීනි මට්ටම ඉහළ යාමෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. මෙය ඇතිවන්නේ ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනය ශරීරයට නොලැබීමෙනි

ගැස්ට්‍රයිටිස් / ආමාශයික ප්‍රදාහය (Gastritis)

Gastritis  

1. ආයුර්වේදයේ ඇසින් රෝගය දෙස බලමු. අම්ල පිත්ත රෝගය (Hyper Acidity) පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ල පිත්ත රෝගය (Hyper acidity) පුළුල් පරාසයක් ඇති රෝගයක් වන අතර එහි එක් අංශයක් ලෙසට ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය හැඳින්විය හැකිය. 

ආතරයිටීස් (ආම වාතය, හන්ඳි වාතය) Arthritis

 

Arthritis

1. ආම වාතය රෝගයක් වන අයුරු. ආමය යනු අමු නොහොත් නිසි ලෙස නොදිරූ ආහාරය යන්නය. එනම් අර්ධ වශයෙන් දිරවා අවශෝෂණය කර ගත් ආහාරයයි. එම ආමය වාතය විසින් මෙහෙයවනා ලදුව ඇති වන රෝගය ආම වාතයයි.

පිත් ගල්(Gallbladder stone) / පිත්තාශ්මරී (Gall stone) රෝගය

පිත්තාශ්මරී (Gall stone) රෝගය

ආමාශය ආශ‍්‍රිතව හට ගන්නා පීඩාකාරී රෝග තත්ත්වයක් ලෙස මෙම පිත්තාශ්මරී (gall stone) රෝගය හඳුන්වා දිය හැක. හටගත් මුල් අවස්ථාවේ එතරම් පීඩාකාරී නොමැති වුවද ප‍්‍රතිකාර නොලැබීම නිසා කල් ගත වීමේදී පීඩාකාරී තත්ත්වයක් බවට පත් වේ. ආයුර්වේදයේ පිත්තාශ්මරී ලෙස හැඳින්වෙන මෙම රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවේ Gall stone ලෙස හඳුන්වයි.

අoශභාගය / ආඝාතය / පක්ශාඝාතය

Stroke Paralysis / Hemiplegia / Kitibha / Pakshaghata

1.මරණයට අතවනන අoශභාගය / ආඝාතය
අoශභාගය., ආයුර්වේද විද්‍යාවට අනුව මොලයේ වාත දෝෂ උත්සන්න වීම හේතුවෙන් හටගන්නා අවාසනාවන්ත තත්ත්වයකි. මෙහිදී මොලයට රුධිරය සපයන රුධිර වාහිනී අවහිරවීමක් හෝ පුපුරා යාමක් සංසිඳුවන අතර, විනාඩි කිහිපයක් මොලයේ කොටස් වලට රුධිරය හා ඔක්සිජන් නොලැබීම හේතුවෙන් මොලයේ කොටස් අකර්මන්‍ය වීමක් සිදුවේ. ලෝකයේ බෝ නොවන රෝග වලින් සිදුවන මරණ අතරින් ආඝාතය දෙවන ස්ථානයක් ගනී.

මුත්‍රාශයේ ගල්, මුත්‍රා මාර්ගයේ ගල්, වකුගඩු ගල්..

kidney Stones, Renal Stones

මුත්‍රාශයේ ගල් ආයුර්වේදයෙන් හඳුන්වනු ලබන්නේ ආශ්වරී ලෙසය. එය පොදුවේ මුත්‍රාශ්මරී ලෙසින්ද හැඳින්වේ. ඇතැම් රෝගීන්ගේ පිත්තාශයේදී ද ගල් අක්මාවේද ගල් සැදුණත් බහුලව සෑදීමක් නැත. පද්ධතියේ විවිධ තැන්වල ගල් බහුලව සෑදේ. විශේෂයෙන් වකුගඩු තුළ ගල් සෑදේ. ලේවල ඉවත්විය යුතු අපද්‍රව්‍ය පෙරා ශරීරයෙන් ඉවත් කිරීම වකුගඩුවලින් සිදුකෙරේ.

සන්ධි වේදනා / දණහිස් වේදනා / සන්ධි වාත.

Osteoarthritis Joint pain / knee pain

ඔස්ටියෝ ආතරයිටිස් ආයුර්වේදයේ සන්ධි වාත ලෙස හැඳින්වේ. ආමය හා වාතය එක් වීමෙන් (ආමය + වාතය= ආම වාතය) ආම වාතය ඇතිවේ. එය සන්ධි වල හිරවී, තැන්පත් වීම හේතුවෙන් පටක කැඩීයාම හා ගෙවීයාම නිසා ඇතිවන සන්ධි ආබාධයකි.

අක්මාවේ තෙල්

Fatty Liver. අක්මාවේ තෙල්

බලපාන හේතු

 තෙල් අධික ආහාර ගැනීම.
මත්පැන් පානය.
විශේෂයෙන්, පිටි බහුල ආහාර ගැනීම.
කුසගින්නක් නැතුව ආහාර ගැනීම.(මන්දාග්නිය)

Migraine ඉරුවාරදය

Migraine ඉරුවාරදය

ඉරුවාරදය හෙවත් මිග්‍රේන් යනුවෙන් හඳුන්වන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසේ කැක්කුමයි. මෙම හිසරදය ඇති වන වාර ගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

See Full Articles And Treatments